 |
ගුණාත්මක දෑ ලියන්න. කිසි විටකත් අන් අයගේ ලිපි ලේඛකගේ අවසරයකින් තොරව උපුටා නොගන්න. ඔබ එසේ පිටපත් කරන්නෙකු යැයි අප සොයාගතහොත්, ඔබගේ ගිණුම අවලංගු වීමේ බෙහෝ ඉඩක් ඇත. |
|
 |
දැන්වීම් වර්ග කීපයක් යෙදීම. ඔබ තනි පිටුවක දැන්වීම් වර්ග කීපයක් යොදාගතහොත්, ඔබට වැඩි ආදායමක් ලබාගත හැක. උදාහරණයකට 468x60 ඔබේ වෙබ් අඩවියේ උද, 300x250 වෙබ් අඩවියේ දකුණු පසින්ද, 728x90 වෙබ් අඩවියේ යටින්ද යොදාගත හැක.. |
|
 |
සැම විටම නීති වලට ගරුකරන්න. ඔබේ ආදායම වැඩිවනු බලන්න! එමෙන්ම ඔබට උදව් අවශ්‍ය ඕනෑම විටක අපගේ කණ්ඩායම ඒ සඳහා සූදානම්! |
|